Saturday, June 27, 2015

130. ආයි වෙන මොනවද?


උපන් දින කේක් නැති,
තෑගි නැති,
සාද නැති,
අමුත්තන් නැති,
මත් පැන් නැති.
ඒත්, දරු දෙදෙනා ළඟ නොහිටියත්, අමතක නොවන උපන්දිනයක්,  බොහෝ කලකට පසු, ඊයේ සැමරුවෙමි.